Skip to content

Lyrics

සිංහල
අත තියල දිවුරන්න මගෙ සොහොනට (මොහොතකටවත් ආදරේ කෙරුවද).. මගෙ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද මා මතක නැති කරලා ඔබ යනවද හිනැහෙන්නෙ අඬවන්න බැරි හින්දද එන්නට එපා හොයලා මළ දාකට (අත තියල දිවුරන්න මගෙ සොහොනට මොහොතකටවත් ආදරේ කෙරුවද).. (කඳුළැල් දරා ගෙනම වෙන් වෙන්න නම් ඇයි ආදරේ කෙරුවෙ මං මේතරම්).. වචනෙන් කියා ගන්න බැරි දේ හුඟක් හිත අස්සේ තව තියෙනවා මැරෙනකම් අත තියල දිවුරන්න.. (හිනැහෙන්න මට නෑනෙ ලැබිලා වරම් ඉවසන්න සිදු වේවි මෙය දෛවෙ නම්).. සංසාරෙ කෙලවරට යන තෙක්ම මං ඔබටම තමයි ආදරේ රත්තරන් අත තියල දිවුරන්න..

More by Shan Diyagamage

View all songs by Shan Diyagamage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...