Skip to content

Lyrics

සිංහල
හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති එකම වරදේ බැඳි මට දුන්නු දුක ඇති වේදනා හිතේ තියා යළිත් නුඹ හැදෙයි කියා නිදහසක් නොවේ එදා සමාවක් දුන්නේ මා (මේ ජීවිතේ සැනසීමත් ඔබයි මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි....... ) දවසකට ආදරේ සොයන මේ ලෝකයේ පින් නැත්තේ ඔබටමයි මගේ ආදරේ නිහඬ මේ යටි හිතේ රිදුම් නැතුවා නොවේ තනිවුණු මමයි හිතයි ඒ බව දනී සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා...... (මේ ජීවිතේ සැනසීමත් ඔබයි මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි....... ) අදත් නැති ආදරේ හෙටත් කොහේදෝ හදේ නුඹත් පැරදී හිඳි නුඹේ ජීවිතේ දෑත් මත දෑත් තියා ආයේ තිසිවක් නොකියා අවසාන හාදුවෙන් සමුගෙන යමි සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා...... හමන සුළගත්......

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Sithin Lanwee

Shahil Himansa

Sindu

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හ...

Pathagena Imu

Shahil Himansa

Sindu

මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත ම...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Oba Nodaka Hidina Nisa

Shahil Himansa

Sindu

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

View all songs by Shahil Himansa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...