Skip to content

Lyrics

සිංහල
ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත් ඔයා මාව අමතක කරලා සතුටින්ම ඉන්න ඔයා අපේ මතක අතහැර දා... මතු දිනෙක ඔබේ වෙන්න පෙරුමන් පුරා මෙමා දැකගන්න දින ගනින බව දන්නේ නෑ ඔයා කවදාක හෝ ලැබුනොත් ඔයා පණ වාගේ මං රැකගන්නවා... ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා... හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඔයා තව උනන කඳුළකට ඉඩදෙන්නේ ඇයි ඔයා කවදාක හෝ ලැබුනොත් ඔයා පණ වාගේ මං රැකගන්නවා... ඔබ නොදැක...

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Sithin Lanwee

Shahil Himansa

Sindu

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හ...

Pathagena Imu

Shahil Himansa

Sindu

මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත ම...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

Ma Oba Langa Dan

Shahil Himansa

Sindu

මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා නෑ ඔබගෙන් මං යන්නේ දුරස් වෙලා මේ නෙත තවමත් ඉන්න...

View all songs by Shahil Himansa →

Similar Songs