Skip to content

Lyrics

සිංහල
මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු (තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික... ) දුකට හේතුව ඒ නුඹයි නුඹ නොදැක දිවි ගෙවුමයි හිතට සැනසුම මරණයයි නුඹ නැතිව හරි පාළුයි නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු (තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික... ) යාළුවෙන්නට රණ්ඩු කරගෙන යළිත් මං නැතිවෙයි මං නොමැති ලොව මා සොයන විට නුඹ ගොඩක් දුක් වෙයි නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු (තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික... )

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Sithin Lanwee

Shahil Himansa

Sindu

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හ...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Oba Nodaka Hidina Nisa

Shahil Himansa

Sindu

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

Ma Oba Langa Dan

Shahil Himansa

Sindu

මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා නෑ ඔබගෙන් මං යන්නේ දුරස් වෙලා මේ නෙත තවමත් ඉන්න...

View all songs by Shahil Himansa →

Similar Songs