Skip to content

Lyrics

සිංහල
කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක් සිංහල අවුරුද්දේ පුදුමැති අරුමැති හමුවීමක් කුස පබාවතී ළඟ - බාල මස්සිනා ජයම්පති කුමරුන් කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක් පබවත් හද තුල අකුලක් මතු කල කොන්ඩ කැවුම් මුහුණක් ආ නිරිඳෙකු වත් හල කුස මුසපත් කල සෝබමාන අඟනත් ආ සෝබමාන අඟනත් ඇය පබවත් බඳු අඟනත් ආස්මියක රස පබවත් නළලට කාන්තිමත් ලසඳක්... කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක් පබාවතී මම ඇලුම් කළා නොව මංගල ඇතු මත්තේ සවන් පෙති ගළඹ නුවන් යුගද දිගු ඇයි අමතක කිත්තේ මම ජයම්පතිය ළඳුනේ සුරුවම් රුවටද බැඳුනේ පුරස් හරස් කරගන්නට එපා සිත කොකිස් නිසා ළඳුනේ... කුස පබාවතී පුවතක්.... දවසක්

More by Senanayake Weraliyadda

Wena Kagewath Wela

Senanayake Weraliyadda

Sindu

වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා තව ආලයක් පතා නොයමි මෙමා ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා...

Sundara Uyan Pethaka

Senanayake Weraliyadda

Sindu

සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරප...

Sagaraya Bandu Wedanawo

Senanayake Weraliyadda

Sindu

සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

Ran Kendado Dagili Welu

Senanayake Weraliyadda

Sindu

රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගිනි කන්ද රණහංසියේ මොන සාපෙකින් අප ලං වුණේ මොනරිඳුට රණ...

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayake Weraliyadda

Sindu

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ

Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song)

Senanayake Weraliyadda

Sindu

පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ දිගු...

View all songs by Senanayake Weraliyadda →

Similar Songs