Skip to content

Lyrics

සිංහල
අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳි පෑනෙන් කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටුමී ගෙල වට කරගෙන ලැමදේ අදිනා මංගල මාලය මම දුටිමී අභරණ අංගන රන්වන් වියලූ සදාතනික ආදරය නොවේ කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ පෑන තවත් දේ ලියන්න කීවත් මොනවා ලියන්නද මීට වඩා මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ වෙන දීගෙක ගිය ඔබට වඩා අභරණ අංගන රන්වන් වියලූ සදාතනික ආදරය නොවේ කියවා හැඬුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ....

More by Sathish Perera

Awasan Liyumai – අවසන් ලියුමයි

Sathish Perera

Golden Oldies

මහ මුහුදු විමානේ Awasan Liyumai – අවසන් ලියුමයිArtist: Sathish P...

Maha Muhudu – මහ මුහුදු විමානේ

Sathish Perera

Classics

අවසන් ලියුමයි - මිහිරැති Maha Muhudu – මහ මුහුදු විමානේArtist: Sa...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Sundarai Oba Nihanda Balmen

Sathish Perera

Sindu

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බර...

Poruwa Matha Athangili Nobandunata

Sathish Perera

Sindu

පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔ...

Mora Surana Maha Warusawal Wassata

Sathish Perera

Sindu

මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මග...

View all songs by Sathish Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...