Skip to content

Lyrics

සිංහල
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී සුදු මුදු ළැම කඳු යායේ තිසර කඳු මුදුන් ඉමේ සුසුම් සර වෙන්න ඇත්නම් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් .... පුලුලුකුළු තල මත වැහැරී මිනි බැඳි දොර බිඳිනා තරඟ රළ වෙන්න ඇත්නම් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් .... සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ

More by Sathish Perera

View all songs by Sathish Perera →

Similar Songs