Skip to content

Lyrics

සිංහල
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බරයි මගෙ හැඟුම් ඔභ ගැන නිතර සිතුවාම ඔබම විතරයි මම පතන්නේ සසරේ හැමදාම ඔබව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ලගයි සොයා එන්නට මට හිතයි සුළඟ නුඹ ගැන තතු කියයි සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම ඔබව සිහිවී සිත හඩයි කඳුළු නෙතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි සුන්දරයි ඔබ ....

More by Sathish Perera

Awasan Liyumai – අවසන් ලියුමයි

Sathish Perera

Golden Oldies

මහ මුහුදු විමානේ Awasan Liyumai – අවසන් ලියුමයිArtist: Sathish P...

Maha Muhudu – මහ මුහුදු විමානේ

Sathish Perera

Classics

අවසන් ලියුමයි - මිහිරැති Maha Muhudu – මහ මුහුදු විමානේArtist: Sa...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Poruwa Matha Athangili Nobandunata

Sathish Perera

Sindu

පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔ...

Mora Surana Maha Warusawal Wassata

Sathish Perera

Sindu

මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මග...

Mihirathi Wasantha

Sathish Perera

Sindu

මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ....

View all songs by Sathish Perera →

Similar Songs