Skip to content

Lyrics

සිංහල
(කිරිවෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි..... ) ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිත යට වහන් වෙලා ඇවිත් වඩින් නෙතින් කතා කරපු ඔබට කොහොමද මං මිලක් දෙන්නේ මගෙන් ගත්තු මල් දහයට..... කිරි වෙහෙරට...... නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුණානේ මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ලං වුණාවේ අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතේ ඇත්තට එතකොට මගේ වෙයි මුළු හද මඬලම ඔයාගේ..... කිරි වෙහෙරට......

More by Sashika Nisansala

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

View all songs by Sashika Nisansala →

Similar Songs