Skip to content

Lyrics

සිංහල
ආදරේ කතන්දරේ රහසේ පිටුවක් පෙරලුණා දෙහදක් යා කළා සඳවත සේයා (ඔබ මා තුරුලේ නැවතුණා... ) ආදරේ කතන්දරේ... සිත්විලේ පිරුණු ආදරේ උතුරා දෙනෙතේ ලියැවුණා හිරු දිලී පායා හඳේ මධු මල් සිහිනේ යා වුණා හසරැල් මුවගේ පීදුණා... රන්හුයේ බැඳුනු ප්‍රේමයේ මිහිරියි මැවෙනා කල්පනා ඔබ මගේ සඳු වී හදේ ආසිරි වරුසා වෑහුනා දෙහදේ පැතුමන් ඉටුවුණා... ආදරේ කතන්දරේ...

More by Saranga Disasekara

View all songs by Saranga Disasekara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...