Skip to content

Lyrics

සිංහල
මේ තරම් සෙනෙහසින් ලංවෙලා සැමදා සීතලේ උනුහුමෙන් පෙම් කලා රෑ පුරා වේදනා පාවෙලා ආදරේ නිසා නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ රැදිලා ඉන්න දිවියේ පිසදා ගන්න දුක සතපාලන්න ඔය තුරුලේ ඉන්න මොහොතේ නෙතු දෙක ගාව රැදිලා නලලත හාදු තියා දීලා පෙම් දෑතම දීලා කීවා සිපගන්නට ඖනා ආයේ මගේ දෑසම දිවුරලා හීනෙන් දිස්වෙනා ලෝකේ සුරතේ තියා නොහඬා ඉන්න ..... පිනි මුතු සේල වැටෙනා දිනයක ලංව එදා වින්දා ඔබ ආදරය සීමා බින්දා මගේ ඇස් දෙක ඉම්බා වාගේ රන් දේදුනු පීරලා මීදුම් රැස් ඉරා මාගේ සඳ පායලා නොහඬා ඉන්න .... මේ තරම් සෙනෙහසින් .... නොහඬා ඉන්න ....

More by Saranga Disasekara

View all songs by Saranga Disasekara →

Similar Songs