Skip to content

Lyrics

සිංහල
මේ තරම් සෙනෙහසින් ලං වෙලා සෑමදා සීතලේ උණුහුමෙන් පෙම් කලා රෑ පුරා වේදනා පාවෙලා ආදරේ නිසා නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ රැඳිලා ඉන්න දිවියේ පිසදාගන්න දුක සතපාලන්න ඔය තුරුලේ ඉන්න මොහොතේ........ නෙතු දෙක ගාව රැඳිලා නළලත හාදු තියා දීලා දෑතම දීලා කීවා සිත ගන්නට ඕනා ආයේ මගේ දෑසම දිව්රාලා හීතලෙන් දිස් වෙලා ලොකේ සුරතේ තියා නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ රැඳිලා ඉන්න දිවියේ පිසදාගන්න දුක සතපාලන්න ඔය තුරුලේ ඉන්න මොහොතේ........ මිණි මුතු සේල වැටෙනා දිනයක ළංව එදා වින්දා ඔබ වින්දා ආදර සීමා බින්දා මගේ ඇස් දෙක ඉම්බා වාගේ යමු දේදුනු පීරාලා මීදුම් රැස්විලා මාගේ සඳ පායලා නොහඬා ඉන්න මට හැමදා එන්න ඔබ රැඳිලා ඉන්න දිවියේ පිසදාගන්න දුක සතපාලන්න ඔය තුරුලේ ඉන්න මොහොතේ........ මේ තරම් සෙනෙහසින්........

More by Saranga Disasekara

View all songs by Saranga Disasekara →

Similar Songs