Skip to content

Lyrics

සිංහල
අසාධාරණ මාළුවා දාන බිජුවට ඔක්කෝම කනවා බිලී පිත්තට ඇමක් අමුණා දාපු දවසට කුමක් වන්නේ... ගිනි නැතිව කුස කටම පුරවන්නේ එක තැනම පිහිනා ගොදුරටම එන්නේ දුටුවෝතින් ළමයෙක් නුඹගේ ඒ වරුණේ නිදසුනට ගති දා කුමක් සිදු වන්නේ... අන් මසුන් පෙරලා වක්කඩේ ඉන්නේ ලොකු කටම ඇරලා උඩ බලන් ඉන්නේ ඇලේ රජකම තනිව නුඹ ගන්නේ නිදසුනට ගත් දා රටක් වැනසෙන්නේ...

More by Sanduni Rashmika

Rata Wenuwen

Sanduni Rashmika

Sindu

රට වෙනුවෙන් මල් මාල ගොතන්නට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට පේළ...

Mahalu Kokek (Game Parisare)

Sanduni Rashmika

Sindu

මහළු කොකෙක් වැව ඉස්මත්තේ දිගට යන්න බලා ඉන්නවා කුරුළු බබෙක් කෝටු කූඩුවේ කුසට කන්න...

Kolamba Pasale

Sanduni Rashmika

Sindu

කොළඹ පාසැලේ අකුරු කරන්නට උදෑසනම පිබිදී යන්නම් දුම්රිය අසුනක නිදිබර මැනලා ගොම්මන...

Katharagama Yana Mage

Sanduni Rashmika

Sindu

කතරගම යන මගේ අතරමං වී එදා ගිමන්හල අසල නැවතී සිටිය විටෙකදී මගේ සුරතලා බලු පැටියා...

Gal Wel Mal Pipi Vil Pokunu

Sanduni Rashmika

Sindu

ගල් වැල් මල් පිපි විල් පොකුණු කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු සිතුවම් බලමු රට ගැන සිත...

Awurudu Suwanda Awith

Sanduni Rashmika

Sindu

අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ කුරුළු ගී හඬ නැගේ කන්කළු ගසින් ගස නෙක මලින්...

View all songs by Sanduni Rashmika →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...