Skip to content

Lyrics

සිංහල
මහළු කොකෙක් වැව ඉස්මත්තේ දිගට යන්න බලා ඉන්නවා කුරුළු බබෙක් කෝටු කූඩුවේ කුසට කන්න බලා ඉන්නවා... ගමේ පරිසරේ හැමෝටම වැඩ තියේ ඒත් නිසසලේ සිල් ගත්ත දා වගේ... තුන් ඉරියෙන් උස අඹ අත්තේ කහ ගෙඩියට දතක් ගහනවා අම්බරුවෙක් වෙල ළඟ වත්තේ කොරෝටුවට හොස්ස දානවා... ගමේ පරිසරේ... හෝඩි පුතෙක් පොඩි අඩි පාරේ පොත් අරගෙන පාසැල් යනවා ගොවි මහතෙක් අමුණක කුඹුරේ දිය බැඳලා අස්වද්දනවා... ගමේ පරිසරේ...

More by Sanduni Rashmika

Rata Wenuwen

Sanduni Rashmika

Sindu

රට වෙනුවෙන් මල් මාල ගොතන්නට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට පේළ...

Kolamba Pasale

Sanduni Rashmika

Sindu

කොළඹ පාසැලේ අකුරු කරන්නට උදෑසනම පිබිදී යන්නම් දුම්රිය අසුනක නිදිබර මැනලා ගොම්මන...

Katharagama Yana Mage

Sanduni Rashmika

Sindu

කතරගම යන මගේ අතරමං වී එදා ගිමන්හල අසල නැවතී සිටිය විටෙකදී මගේ සුරතලා බලු පැටියා...

Gal Wel Mal Pipi Vil Pokunu

Sanduni Rashmika

Sindu

ගල් වැල් මල් පිපි විල් පොකුණු කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු සිතුවම් බලමු රට ගැන සිත...

Awurudu Suwanda Awith

Sanduni Rashmika

Sindu

අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ කුරුළු ගී හඬ නැගේ කන්කළු ගසින් ගස නෙක මලින්...

Asadarana Maluwa

Sanduni Rashmika

Sindu

අසාධාරණ මාළුවා දාන බිජුවට ඔක්කෝම කනවා බිලී පිත්තට ඇමක් අමුණා දාපු දවසට කුමක් වන්...

View all songs by Sanduni Rashmika →

Similar Songs