Skip to content

Lyrics

සිංහල
කතරගම යන මගේ අතරමං වී එදා ගිමන්හල අසල නැවතී සිටිය විටෙකදී මගේ සුරතලා බලු පැටියා එනතුරා මග බලා ඉන්නවා එළිපත්ත වෙත රැඳී... අම්මා මට කියන්නේ ඔබට ඉව ඇති බවයි සිය දහක් ගව් ගෙවා ගෙදරටම එන බවයි මතක නැති වෙලා ඒ මග එයාටත් සමාවෙලා අද හෙටම ගෙදර එන බවයි... කතරගම යන මගේ... මිනිස්සුන් වගේ නෑ සතුන් ළඟ වෛර නෑ කරපු ගුණ පමණමයි සිත් පුරා රැඳෙන්නේ මගේ පෙම ඉව වෙලා ඔබ සිටින ඉසව්වට මාපෙතක් වෙන තුරා මග බලා ඉන්නවා... කතරගම යන මගේ...

More by Sanduni Rashmika

Rata Wenuwen

Sanduni Rashmika

Sindu

රට වෙනුවෙන් මල් මාල ගොතන්නට පේළි සැදීලා එනු මිතුරේ විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට පේළ...

Mahalu Kokek (Game Parisare)

Sanduni Rashmika

Sindu

මහළු කොකෙක් වැව ඉස්මත්තේ දිගට යන්න බලා ඉන්නවා කුරුළු බබෙක් කෝටු කූඩුවේ කුසට කන්න...

Kolamba Pasale

Sanduni Rashmika

Sindu

කොළඹ පාසැලේ අකුරු කරන්නට උදෑසනම පිබිදී යන්නම් දුම්රිය අසුනක නිදිබර මැනලා ගොම්මන...

Gal Wel Mal Pipi Vil Pokunu

Sanduni Rashmika

Sindu

ගල් වැල් මල් පිපි විල් පොකුණු කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු සිතුවම් බලමු රට ගැන සිත...

Awurudu Suwanda Awith

Sanduni Rashmika

Sindu

අවුරුදු සුවඳ ඇවිත් පිපුණු මල් වල දෝ කුරුළු ගී හඬ නැගේ කන්කළු ගසින් ගස නෙක මලින්...

Asadarana Maluwa

Sanduni Rashmika

Sindu

අසාධාරණ මාළුවා දාන බිජුවට ඔක්කෝම කනවා බිලී පිත්තට ඇමක් අමුණා දාපු දවසට කුමක් වන්...

View all songs by Sanduni Rashmika →

Similar Songs