Skip to content

Lyrics

සිංහල
(රන් රස වාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ... ) මා හද විමනේ දැල්වෙන පහනේ සැමදා වේවා ඔබ ආලෝකේ රන් රස වාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ..... මා වෙහෙසීලා ගෙට එන විගසේ ආදර බස් පවසන්නේ මට සලකන්නේ රජෙකුට විලසේ මගෙ දුක සැප විමසන්නේ මා පණ විලසේ ඔබ රැකගන්නේ නෑ කිසිදා දුක දෙන්නේ... රන් රස වාගේ... මල් සර දෝණී පිදුවද සෙනෙහේ මා නැත ඒ පිළිගන්නේ මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ ඒ ළඳ නෑ මට දෙන්නේ මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ මගෙ සහකාරිය වන්නේ... රන් රස වාගේ...

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs