Skip to content

Lyrics

සිංහල
ආදරේ කෙරූ මටයි කළේ බොරූ හොඳටම මගේ හිත පෑරූ මොනවාද අද මට ඉතුරු හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා.... ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා හඬවාපන් මා දුකම මදි නිසා රිදවපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු.... ඉවසීමේ සීමා නිමා කරන්නෙපා මේ ජීවිතේ සැනසෙනු බොරුම තමා දෛවේ මට දුන්නේ අමිහිරි මතක සදා රහසේ හොර රහසේ නුඹ මට ද්‍රෝහි වුණා හඬවාපන් මා දුකම මදි නිසා රිදවපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු.... නිවනක් නොවූ නිවනක් විඳවන ආදරේ මා කිසිදා පැතුවේ මෙය නොවේ නොමැකී යන කැලලි තියේවි හදවතේ ඇයිදෝ රත්තරනේ නුඹ මට ද්‍රෝහි වුණේ හඬවාපන් මා දුකම මදි නිසා රිදවපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුලු දැකලා ආවා කඳුලු පිසදාපන් මගේ කඳුලු අපරාදේ මේ කඳුලු.... ආදරේ කෙරූ.....

More by Ruwan Hettiarachchi

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Ruwan Hettiarachchi

Sindu

සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා

Suranganawi Mage

Ruwan Hettiarachchi

Sindu

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ...

Seetha Maruthe

Ruwan Hettiarachchi

Sindu

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදු...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...