Skip to content

Lyrics

සිංහල
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිළලා සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විදගමූ සුන්දරී මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සදේ නිවී යන්න දෙන්නේ නෑ දිවුරහි සදා ප්‍රියේ මේ තරම් හීනයක් .... සුරංගනාවී මගේ ......

More by Ruwan Hettiarachchi

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Ruwan Hettiarachchi

Sindu

සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා

Seetha Maruthe

Ruwan Hettiarachchi

Sindu

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදු...

Rawatuna Tharam

Ruwan Hettiarachchi

Sindu

රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs