Skip to content

Lyrics

සිංහල
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා ජීවිතයේ සතුටයි මා දුටුවේ සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ සීත මාරුතේ....... යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා ආදරයේ මිහිරෙන් මා නිවුණේ ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ සීත මාරුතේ........

More by Ruwan Hettiarachchi

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Ruwan Hettiarachchi

Sindu

සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා

Suranganawi Mage

Ruwan Hettiarachchi

Sindu

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ...

Rawatuna Tharam

Ruwan Hettiarachchi

Sindu

රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs