Skip to content

Lyrics

සිංහල
මා ඔබේ සුදා - මා ඔබේ සුදා මා ඔබේ සුදා - මා ඔබේ සුදා මේ මනහාරි ප්‍රේමය මාගේ - පූජා වේවා ඒ ඔබේ පාදේ ප්‍රේම ස්වාමී මා දිවි බේරූ - ඔබය මා රජා ශාන්ත වේ අප නිර්මල ආලේ ශාන්ත වේ අප නිර්මල ආලේ - රාත්‍රි ගයනා කෝකිළ ගී සේ කාන්ති මවනා චන්ද්‍රා ලෝකේ - කෝ මා පෙම්වතා

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs