Skip to content

Lyrics

සිංහල
අද හැඬුවා ඇති හෙට හිනැහෙන්නට පිසගමු අපි කඳුළු හෙට හිනැහෙන්නට කෙළෙස ද ඔබ මම බිඳ දා ලොව පවුරු මිණි මුතු හිඟ කම නපුරක් වන වග පෙම් සිත් නැත දන්නේ මිනි මුතු නොව දෙවි කමකට සමවයි පෙම් සිත් බැඳ ගන්නේ අද හැඬුවා ඇති .... සියුමැලි හදවත් රිදවා හිනැහෙන කිම මේ ලොව දරුණු වැටහෙන්නේ නැති අප සිත් බොළඳලු පවසයි ලොව කරුණු අද හැඬුවා ඇති ........

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...