Skip to content

Lyrics

සිංහල
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා... පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා... ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ... මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා... මා දෑසේ වේදනා

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs