Skip to content

Lyrics

සිංහල
සිනාසෙන්න මට අවසර දෙනු මැන සිනාසෙන්න ආසයි හඩන්න අවසර දෙනු මැන මා හට හඩන්න මට ආසයි ඒ ඔබ වෙනුවෙන් පමණයි අතීතයේ එක් දවසට හමුවී අපි දෙඩුවා මතකයි පුංචිම දේටත් විරසක වීලා අපි හැඩුවා මතකයි කියාගන්න බැරි දහසක් සිතුවිලි සිත දෙඩුවා මතකයි ....... දුටුව පළමු දා වගේම තාමත් හිතට ඔබව සොඳුරයි ඔබ ළඟ ඇත්නම් නිතර දකින්නට මගේ ලොවම සොඳුරුයි ගෙවන අදට වැඩියෙන් එළඹෙන හෙට දවස අපේ සොඳුරුයි .........

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

View all songs by Roshan Fernando →

Similar Songs