Skip to content

Lyrics

සිංහල
ළඟින් උන්නු කාලේ ඔයාට මතකද අපිට එකතු වෙන්න බැරි වුණේ කරුමෙට දවසක් ඇය මුණ ගැසුණා මග තොට මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට... [කව්ද අනේ ඒ භුතයා සොරි ඔයාට මාව මතකද, ඇහුව ගමන් ඇය කිව්වා එතකොට] (අනේ මට මතක නෑ.... ) ස්කයිප් එකේ චැට් කෙරුවා නිතරම ෆේස්බුක් එකේ හිටියා දිගටම ඈ අද කාටද Request එකක් දාන්නේ... අලුත් අලුත් Friend Request ආවම අර කලින් හිටපු යාළුවාව මතකද... [බලමුකෝ Message එකක්වත් යවලා Reply කරයිද කියලා යවපු ගමන් එයා එව්වා එතකොට] (අනේ මට මතක නෑ.... ) Promotion එකක් ගන්නට ළඟදීම මම උදේ හවස වැඩ කෙරුවා ගමකට බොහෝම හොඳයි ඔය විදියට වැඩ කෙරුවොත් Promotion එකක් වුණත් ගන්න පුළුවන් අපේ ලොක්කා කිව්වා මට ඔය වගේ නිතරම OT no pay මුළු කාලෙම... [සර් අර මගේ Promotion එක ඇහුව ගමන් ලොක්කා කිව්වා එතකොට] (අනේ මට මතක නෑ.... ) ඡන්ද කාලේ ළං වෙනකොට උණුසුම ජනතා සේවය ඉටු කරන්න නෑ ඉවසුම මට උදව් කරපු කිසි කෙනෙක්ව මම අමතක කරන් නෑ සහෝදර සහෝදරවරුනි... අමනාප නොවී මනාපයක් දුන්නම මහජන මනාපෙන් මැති සබයට ගියහම... [මම ගියා පොඩි වැඩක් කරගන්න සර්ට මාව මතකදඇහුව ගමන් එයා කිව්වා එතකොට] (අනේ මට මතක නෑ.... )

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

View all songs by Roshan Fernando →

Similar Songs