Skip to content

Lyrics

සිංහල
මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ.. ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි.. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද.. මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට.. පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස.. පෙර උන් අය සිටවූ අඹ ගස්වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි.. ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..

More by Rohana Weerasinghe

Nathi Bari Mohothaka

Rohana Weerasinghe

Sindu

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ ම...

Miyuru Kaviyaki

Rohana Weerasinghe

Sindu

මියුරු කවියකි ළඳුනි ඔබ මට හදේ නිබඳව පොපියනා නමුදු තොල් අග උපත නොලබා හද ගැබේ නිති...

Muthu Kuda Ihalana

Rohana Weerasinghe

Sindu

මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය...

Mage Hitha Karadarai

Rohana Weerasinghe

Sindu

මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ පඩි දාට මං දුන්න...

Kaba Siniya Thuma (Theme Song)

Rohana Weerasinghe

Sindu

ඔන්න යාළු පෙර කාලෙක කෝලම්කාරයොත් එක්ක කොලොප්පමින් කාලේ ගෙවපු දූවක් තිබුණා ඒ දූවේ...

Handekare

Rohana Weerasinghe

Baila

හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත්...

View all songs by Rohana Weerasinghe →

Similar Songs