Skip to content

Lyrics

සිංහල
මියුරු කවියකි ළඳුනි ඔබ මට හදේ නිබඳව පොපියනා නමුදු තොල් අග උපත නොලබා හද ගැබේ නිති ලතැවෙනා හදෙහි ඉපදී සහස් සුවහස් අරක් වී හද කළඹනා වදන් ඇත මට කවියක් වු ව ඔබ ලියන්නට පත් ඉරු පුරා මියුරු කවියකි ..... මහද ගැඹ තුළ සදාකල් ප්‍රතිරාව වේවා ගොළු බසින් අන් නෙතක් ගැටෙනා ලෙසින් ඔබ නූපදින් පන් හිඳ තුලින්

More by Rohana Weerasinghe

Nathi Bari Mohothaka

Rohana Weerasinghe

Sindu

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ ම...

Muthu Kuda Ihalana

Rohana Weerasinghe

Sindu

මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය...

Monawada Muththe

Rohana Weerasinghe

Sindu

මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ.. ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ...

Mage Hitha Karadarai

Rohana Weerasinghe

Sindu

මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ පඩි දාට මං දුන්න...

Kaba Siniya Thuma (Theme Song)

Rohana Weerasinghe

Sindu

ඔන්න යාළු පෙර කාලෙක කෝලම්කාරයොත් එක්ක කොලොප්පමින් කාලේ ගෙවපු දූවක් තිබුණා ඒ දූවේ...

Handekare

Rohana Weerasinghe

Baila

හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත්...

View all songs by Rohana Weerasinghe →

Similar Songs