Skip to content

Lyrics

සිංහල
ඔන්න යාළු පෙර කාලෙක කෝලම්කාරයොත් එක්ක කොලොප්පමින් කාලේ ගෙවපු දූවක් තිබුණා ඒ දූවේ ඒතුමාට සංගීතය පෙන්වනු බෑ පියානෝ වයලීන් බටනලා හොය හොය පළිගත්තා පැරණි වටින තනු මැකුවා රාග තාල පිසුණු කළා ලී තැටි වල ඉරි ඇන්දා සප්තස්වර පිට වූවා ඒ හින්දම මේතුමාට කාබාසිනියා කිව්වා කොලොප්පම් දූවේ කාබාසිනියාතුමාගේ කතාව මේ සංගීතය රැකි පියානෝවියගේ වීර කතාවයි මේ මහා ධන සම්පත් පිරී ඉතිරුනොත් මහා බලවත් බල වට කර සිටියත් සංගීත මිහිරියාවේ සුවය නොහඳුනන්නා රටෙත් කෙනෙකු හෝ සමතෙක් වනු බෑ (දේශීය සංගීත නිධානයයි ඒ දේශේ උරුමේ... )

More by Rohana Weerasinghe

Nathi Bari Mohothaka

Rohana Weerasinghe

Sindu

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ ම...

Miyuru Kaviyaki

Rohana Weerasinghe

Sindu

මියුරු කවියකි ළඳුනි ඔබ මට හදේ නිබඳව පොපියනා නමුදු තොල් අග උපත නොලබා හද ගැබේ නිති...

Muthu Kuda Ihalana

Rohana Weerasinghe

Sindu

මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය...

Monawada Muththe

Rohana Weerasinghe

Sindu

මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ.. ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ...

Mage Hitha Karadarai

Rohana Weerasinghe

Sindu

මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ පඩි දාට මං දුන්න...

Handekare

Rohana Weerasinghe

Baila

හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත්...

View all songs by Rohana Weerasinghe →

Similar Songs