Skip to content

Lyrics

සිංහල
මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ පඩි දාට මං දුන්නු සොච්චමෙන් උඹ කොහොම හැමදාම ගෙදර බත උයන්නේ..... යටගිලුණු ඇස් දෙකේ සෙනේහය ගලන්නේ ලේ නහර නිව නවා මගේ ඇඟේ දුවන්නේ දුක් සුසුම් පවන් රැල් කර ආයේ සොඳුරියේ උඹ නේද හඬන්නේ..... දෙළයට තුරුළු වී මගේ පැටව් සුව නින්දේ මැදියමේ කොහොම මං නුඹේ නිදි දැහැන බිඳින්නේ දුක් සුසුම් පවන් රැල් කර ආයේ සොඳුරියේ උඹ නේද හඬන්නේ..... මගේ හිත කරදරයි......

More by Rohana Weerasinghe

Nathi Bari Mohothaka

Rohana Weerasinghe

Sindu

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ ම...

Miyuru Kaviyaki

Rohana Weerasinghe

Sindu

මියුරු කවියකි ළඳුනි ඔබ මට හදේ නිබඳව පොපියනා නමුදු තොල් අග උපත නොලබා හද ගැබේ නිති...

Muthu Kuda Ihalana

Rohana Weerasinghe

Sindu

මුතු කුඩ ඉහලන මල් වරුසවේ උඩ ඉගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට ගිය...

Monawada Muththe

Rohana Weerasinghe

Sindu

මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ.. ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ...

Kaba Siniya Thuma (Theme Song)

Rohana Weerasinghe

Sindu

ඔන්න යාළු පෙර කාලෙක කෝලම්කාරයොත් එක්ක කොලොප්පමින් කාලේ ගෙවපු දූවක් තිබුණා ඒ දූවේ...

Handekare

Rohana Weerasinghe

Baila

හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත්...

View all songs by Rohana Weerasinghe →

Similar Songs