Skip to content

Lyrics

සිංහල
මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ මොකටදමොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගහ බැන ගන්නේ මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා දෙන්නට රණ්ඩු රණ්ඩු කරන්නේ අහල පහල අය මැසි වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ මිනිසා සමගිව වැඩ කරපන්නේ…

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs