Skip to content

Lyrics

සිංහල
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ඔබ හමුවන්නෙ කවදද ආයේ සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ අප හමුවුනු මේ ගහකොළ කොතැනේ සිත රිදවන්න මෙසේ ආදර ලොවකට කොතැන ද මායිම් වෙන්වුනු සිත්වල මතක ලොවේ එක්‌වන්නට බැරි නම් කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ.../ සිත සිහිනයකි නෙත එක රැයකි යළි සසඳන්න බැරි පාළුව තනිකම විඳගත හැකි නම් ළං වුණු උන් දුර ගියද ලොවේ එක්වන්නට බැරි නම් කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ.../

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs