Skip to content

Ekata Hidilla (Ekata Indilla)

Red Sindu 1980s - 1990s Sad

Lyrics

සිංහල
එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා එකා වගේ එකට ඉඳලා දියුණු වෙයල්ලා ජාති භේද කුල මල නම් අපිට වැඩක් නෑ සැපට ඉන්න අපි කව්රුත් නොමැරී ඉන්නේ නෑ එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා.... රුපියල් සත සත පහකට ගණන් ගන්නේ නෑ කොයි කාගෙත් දුකේ සැපේදී අත්හරින්නේ නෑ නොකා නොබී කවදත් අපි ඉතුරු කරලා නෑ අනුන්ගේ දේ කාලා බීලා අපිට පුරුදු නෑ එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා.... පදමට ගැහුවත් මල්ලියේ නෑ වවුලෝ වෙන්නේ මනුස්සකම දුටු තැනදී අපි සැලුට් ගහන්නේ අයුක්තියට කවදත් අපි හිස නමන්නේ නෑ හොඳට හොඳයි නරකට අපි ඉවසන්නෙත් නෑ.... එකට ඉඳිල්ලා මල්ලියේ....

More by Red

View all songs by Red →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...