Skip to content

Oba Langa Na

Red Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඔබ ළඟ නෑ ඉවසනු බෑ මට නම් මේ දුක් කඳුළු වාවනු බෑ නවතනු බෑ දෙනෙතින් වැටෙනා කඳුළු... ඔබ කී කතා මට ලංවෙලා අද නෑසෙන්නේ ඒ කී කතා සිහිනයක් සේ ඔයා බොඳ වී ගියා හද ඉකි ගා හඬනා රෑ සිහිනෙන්වත් නෑ ඔබ එන්නේ මම නිදි නෑ අවදිත් නෑ මැවි මැවි ඔබේ රුවමයි එන්නේ මම විඳිනා දුක නම් නෑ ඔබ හට නම් තව තේරෙන්නේ මග එනවා හද කීවා වැරදීමක් නෑ ඔබ එන්නේ හැර ගියේ ඇයි තනිකර දමා වරදක් උනාද මාගෙන් කියනු පවසා... ඔබ ළඟ නෑ...

More by Red

View all songs by Red →

Similar Songs