Skip to content

Mage Prema Suda

Red Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
මගෙ ප්‍රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ (ඔය ඇඹුල් කතා ප්‍රේමේ නොදාපන් ඔක්කාරේ… ) (මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා මේ සිද්ද වෙන්නෙ ප්‍රේම හීනෙ දෙන්නා නටපුවා… ) නුඔ මහ ගෙදරට කැටුව යන්න එ්විි අම්මලා (හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා… ) මගෙ ප්‍රේම සුදා..... (දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා.... ) සරු සාරයි මගෙ අස්වනු ගෙට ගන්න කල් බලා සුබ කාලේ හොදයි නැකත මමයිි දෙන්නා ලන්කලා මගෙ ප්‍රේම සුදා.....

More by Red

View all songs by Red →

Similar Songs