Skip to content

Lyrics

සිංහල
ගලා යන ගඟේ සඳ දියේ වැටී කොඳ මල් මුහුණ දිලේ හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාලුවයි ලං කලේ..... මද සුලං රැලී අතු අගින් වැදී මොනවදෝ කියන්නේ ඒ සුලං රැලී සිසිලසින් වෙලී හදවතට දැනෙන්නේ පාලුවත් සුන්දරයි ආදරේ සුන්දරයි..... හවසට හමු වී අයෙත් වෙන් වී ජීවිතේ ගෙවෙන්නේ සඳ එළිය වගේ ජීවිතේ පුරා ආදරේ දැනෙන්නේ පාලුවත් සුන්දරයි ආදරේ සුන්දරයි..... තරුකැට වටවී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ සඳේ කවදදෝ සඳකැන් යාමේ මා තුරුලට එන්නේ පාලුවත් සුන්දරයි ජීවිතේ සුන්දරයි..... ගලා යන ගඟේ......

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

View all songs by Raween Kanishka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...