Skip to content

Lyrics

සිංහල
මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි ඔබ නැතිදෝ හඳුනාගත්තේ මට තනියයි ඔබ නැති වේලේ....... සංසාර කුමරී දෑසේ සරනා කඳුලැල්ල ඔබමයි හසරැල්ල ඔබමයි එන්න මා සොයා සංසාර කුමරී තුරුළු වෙලා පවසන්න ප්‍රේමේ සැමදා සැමදා..... ඇස් වසා සිහි කළා ආදරේ මතකයන් ජීවත් වෙන්නේ ඔබේ හුස්මෙන් සත්තයි ඔබේ හුස්මෙන් ඔබ නිසා තෙත මාත්තු කරන්න මේ ඇස් දෙකේ මගේ ඔබ මා ළඟ ඉන්නම ඕනේ සංසාර කුමරී හමු වූ දිනය එදා හිත සිර වී කඳුළකට පණ දී රිදවයි මෙදා සංසාර කුමරී තුරුළු වෙලා පවසන්න ප්‍රේමේ සැමදා සැමදා..... සංසාර කුමරී..... සංසාර කුමරී දෑසේ සරනා........

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

Pin Pura

Raween Kanishka

Sindu

පින් පුරා අපි බුදුන් දුටුවා සිත් පහන් වී අපි දහම් ඇසුවා නෙත් පුරා අපි මහ සඟුන් ප...

View all songs by Raween Kanishka →

Similar Songs