Skip to content

Lyrics

සිංහල
සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟා හද තුටු කඳුලු පෙන්නා මදහසේ මුවඟ පැතුම් මල් පිපුණා... ලිපෛ ගිනි නිවුණදා කු‌සේ ගිනි හංඟා ලෙයින් ඉනු දයා දිය දොවා පෙවූ අම්මා සැඳෑ කළුවර ඇවිත් ගෙවී සඳ හංඟා මුළු ලොවට එළිය දුන් සරා සඳ අම්මා... නැලවිල්ලේ ගී ස්වරය දෙතොල් අග රන්දා හැඬු පොඩි මුවඟ තුටු සිනහා මල් කැන්දා මහමෙරක් බර හිතේ දැරූ අපේ අම්මා දෙවෙනි බුදු වුවත් ඈ බුදුන්ගෙත් අම්මා...

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

Pin Pura

Raween Kanishka

Sindu

පින් පුරා අපි බුදුන් දුටුවා සිත් පහන් වී අපි දහම් ඇසුවා නෙත් පුරා අපි මහ සඟුන් ප...

View all songs by Raween Kanishka →

Similar Songs