Skip to content

Lyrics

සිංහල
මුදු පළඳා ඇය මා හා කුල නිවසට යනවා ඇයට පිදු ආදරයෙන් කවුදෝ තනි වෙනවා ආදර මල් නටුවෙන් බිඳදා නටුව හෙමින් කඳුලෙන් පිසදා නපුරු සිතින් මනමාලි මගේ හිනැහී ඔහුගේ විරහ ගඟේ අවිහිංසක කිරිල්ලියක වගේ සුරත මගේ ඈ සිඹින රඟේ ඈ පිටු පෑ ඔහු නමට ඇගේ එක කඳුලක් හෝ නැතිද නෙතේ

More by Raj Seneviratne

View all songs by Raj Seneviratne →

Similar Songs