Skip to content

Lyrics

සිංහල
(මල් මී වසන්තේ - කඳු මාවතේ පිනි බිඳු තුශාරේ - හමුවී එදා නොසිතූ ලෙසේ... ) විමසූ සඳේ මා - තොරතුරු ඇගේ නිහඬව සිනා සැලූ - ඈ කවුරුදෝ මෝහන සිනාවෙන් මා හද බැඳූ වන දෙව්ලියක් හෝ - මායාවදෝ මායාවදෝ.. මල් මී වසන්තේ - කඳු මාවතේ පිනි බිඳු තුශාරේ - හමුවී එදා නොසිතූ ලෙසේ කඳුරට දිසාවේ - මිටියාවතේ කවුරුත් නොදන්නා - ඈ කවුරුදෝ අකලංක ප්‍රේමේ - වෙනුවෙන් තමාගේ වන දෙව්ලියක් හෝ - මායාවදෝ මායාවදෝ.. (මල් මී වසන්තේ - කඳු මාවතේ පිනි බිඳු තුශාරේ - හමුවී එදා නොසිතූ ලෙසේ... )

More by Raj Seneviratne

View all songs by Raj Seneviratne →

Similar Songs