Skip to content

Lyrics

සිංහල
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන මුව හසරැලි කැන්දා ඉමු සැමදා..... මත සිනිටුයි සිත එය පාරන්න එපා දෙව්බඹ කළඹා දුරලන්න එපා විසිතුරු මල් දැකලා කලබල වෙන්න එපා මා පමණයි ඔබ ඉන්නේ සැමදා..... පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා ලස්සන ලෝකය වරදින් දකිනු එපා හිඳිනට සෙනෙහේ සිතින් විඳිනට සුවේ ඉතින් මා පමණයි ඔබ ඉන්නේ සැමදා..... විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන මුව හසරැලි කැන්දා ඉමු සැමදා....

More by Raini Gunathilaka

Wasi Daka

Raini Gunathilaka

Sindu

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ...

Thamath Adare Nathnam

Raini Gunathilaka

Sindu

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ ක...

Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)

Raini Gunathilaka

Sindu

(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ...

Tharumini Ochchampawi

Raini Gunathilaka

Sindu

තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි ස...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

Pahasak

Raini Gunathilaka

Sindu

හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා

View all songs by Raini Gunathilaka →

Similar Songs