Skip to content

Lyrics

සිංහල
තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි සිත්තම් පාවිල ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන් වී ලැගුම්.. රෑවි නැතුවට සලු පිලි මුතු රන් මිනි පෙම පණ වැනි මානම් ආශා ‍යාවෙන් මා හා රෑ හීනෙන් ප්‍රෙමෙන් නාවා කිසි පල නැති ළොව ඔබ නැති පෙම පණ වැනි මානම් ආශා ‍යාවෙන් මා හා රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා.. තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන් මේ හැගුම්.. වේවි.. සිතුවිලි සිත්තම් පාවිල ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන් වී ලැගුම්.. රෑවි බැදෙන්න ලගින්ම, ආ දා සුපෙම්ව නිදන්න දෝ දෑතේ ගෑවිලා පාවී දෑස මා හා.. වසන්තෙ තුරුල්ව ආවා ළගින්ම රෑදෙන්නකො සීමා නෑ කියා ‍යාවි මාගේ ලොකේ හා.. නැතුවට සලු පිලි මුතු රන් මිනි පෙම පණ වැනි මානම් ආශා ‍යාවෙන් මා හා රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා කිසි පල නැති ළොව ඔබ නැති පෙම පණ වැනි මානම් ආශා ‍යාවෙන් මා හා රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා.. කෝඩු කාලේ ආදරේම එක්කා කොඩු කාලේ මාගේ ආලේ දැක්කා ආදරේට ජීවිතේම වික්කා මන් දැන් ලොක්කා.. තාර පාරේ තුන්ඩු කෑලි දුන්නා වේලි වේලි හන්දි ගානේ උන්නා, මන් එක්ක පෙම් කතන්දරේ දැම්මා පත්තරේ ගම හැම තැන ගිනි තියලා.. කෑලි කෑලි තුන්ඩු කෑලි දම්මා තෝර තෝර ඉන්න හීන දුන්නා ළන් වෙන්න දැක්ක තප්පරේ දුන්නා උත්තරේ හද ඉපිලෙන සුව දැනිලා තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන් මේ හැගුම්.. වේවි.. සිතුවිලි සිත්තම් පාවිල ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන් වී ලැගුම්.. රෑවි

More by Raini Gunathilaka

Wasi Daka

Raini Gunathilaka

Sindu

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ...

Visikkeruwa Sitha

Raini Gunathilaka

Sindu

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට ය...

Thamath Adare Nathnam

Raini Gunathilaka

Sindu

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ ක...

Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)

Raini Gunathilaka

Sindu

(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

Pahasak

Raini Gunathilaka

Sindu

හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා

View all songs by Raini Gunathilaka →

Similar Songs