Skip to content

Lyrics

සිංහල
තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද නෑ අතීතයේ ගිලෙන්නේ මා හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි ඉන්න ආදරෙන් තුරුල් වෙලා........ මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් ඔබේ නමින් උපන්නේ නම් බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් තාමත් ආදරේ නැත්නම්..... මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද නෑ අතීතයේ ගිලෙන්නේ මා හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි ඉන්න ආදරෙන් තුරුල් වෙලා........ මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් ඔබේ නමින් උපන්නේ නම් බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් තාමත් ආදරේ නැත්නම්.....

More by Raini Gunathilaka

Wasi Daka

Raini Gunathilaka

Sindu

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ...

Visikkeruwa Sitha

Raini Gunathilaka

Sindu

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට ය...

Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)

Raini Gunathilaka

Sindu

(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ...

Tharumini Ochchampawi

Raini Gunathilaka

Sindu

තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි ස...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

Pahasak

Raini Gunathilaka

Sindu

හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා

View all songs by Raini Gunathilaka →

Similar Songs