Skip to content

Lyrics

සිංහල
(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ ගැබ දරා උහුලන පැතුම් මිස හීන නොදකින මිලක් නැති මලුත් පීදෙයි තාම ලෝකයේ..... නිරුවතින් තබා දෙනයන ලෝකයම දකින මොහොතක කල්පයක් රනින් දිලිහුණු හීන බිඳෙනවා සුරඟනා රහස් මායාවක බොඳ වෙනවා...... හදවතේ තැනක සැඟවුණු ආදරේ දැනුනු මොහොතක ජීවිතේ අමිල පැතුමන් මිලට ගන්නවා මිලක් නැති මලුත් නොදැනිම හීන පුරනවා..... අහස් ගඟේ.....

More by Raini Gunathilaka

Wasi Daka

Raini Gunathilaka

Sindu

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ...

Visikkeruwa Sitha

Raini Gunathilaka

Sindu

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට ය...

Thamath Adare Nathnam

Raini Gunathilaka

Sindu

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ ක...

Tharumini Ochchampawi

Raini Gunathilaka

Sindu

තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි ස...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

Pahasak

Raini Gunathilaka

Sindu

හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා

View all songs by Raini Gunathilaka →

Similar Songs