Skip to content

Lyrics

සිංහල
හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම ඉන්නවා දුක නෑ එහෙනම් හදවතේ හිතක් නැති කෙනෙක් වාගේ ගියත් වැරදි නෑ කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ළදේ මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා ලංවෙලා වෙන් වෙන්නැති ඒ පුරුද්දෙන් මෙදා මට ඔබව හිමිවෙලා මේ හිතට නුහුලන දුකක් දෙන්නැති හිතන් නැති කෙනෙක් ..... හිතවත් කමක් නිසා ....... මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි /

More by Radeesh Vandebona

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

View all songs by Radeesh Vandebona →

Similar Songs