Skip to content

Lyrics

සිංහල
සැන්දෑයාමේ එක් වූ යාමේ මන්දාකිණියේ පෙම් රන් තරුවේ සංසුන් වෙරළේ දෙන්නා රහසේ ළංවී හිඳිමූ මේ සීමාවේ මා එදා කියු දේ ජීවිතේ පුරා ආදරේ එසේමයි නෑ වෙනස් ප්රිේයේ සැන්දෑයාමේ......... වේදනා වියෝ රෑ දිවා පිරූ සාගරේ වගේ මයි ආදරේ මගේ මේ ළයේ නිදන් වූ ඔබේ සිතූ පැතුම් රැදී සදා තිබේවා මගේ පැතුම් පුරා සැන්දෑයාමේ........

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs