Skip to content

Lyrics

සිංහල
සඳ තාරකා හඬාවී කඳු මීදුමෙන් එහා ඔබ හා ගෙවූ අතීතේ මතකේ ලියා තියා මතකේ ලියා තියා සිත පාවෙලා ගියාවේ නටඹූන් සොයා අනාතේ අනුරාග මල් හිනාවන් පෙර සේ මුවේ නොවේ සඳ තාරකා හඬාවී.../ අඩ නීල රැ වළාවේ හෙට පායලා උදාවේ කවදාක හෝ විඳින්නේ මතු ඒ අමා සුවේ සඳ තාරකා හඬාවී ../

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs