Skip to content

Lyrics

සිංහල
සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ ඉර මා ගාවයි නෑ මා සිතුවේ නෑ ඔබ හා මා ඉන්නා තත්පරේ සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ විසිතුරු දැකුම් මන්මත් කැළුම් මට වට වෙලා කීවත් කතා සයුරේ තෙරේ සිතිජය බලා ඔබ හා මා ඉන්නා තත්පරේ සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ විල් මත නෙළුම් නෙලුවද කැළුම් ගල් පර තලයි රැළිමෙන් හැඟම් වෙරළේ තෙරේ අප හමුවෙනා කිසිවකු නෑ දන්නේ ආදරේ සඳ මා ගාවයි ............

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs