Skip to content

Lyrics

සිංහල
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නෙ මා... ගෙනයමි ඔබේ ආදරේ... ආදරේ... නා දළු දෙතොල් හසරැලි මත වෙලී... ආගිය ගමන් සිහිව එයි යළි යළි අසමාන වූයේ අප ආදරේ... කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා අතිනත වෙලා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමි... සපුරලා සිතු පැතුම්... හෙට ඒ දිනේදී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණී වහා රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ... සිතකින් නොවේ කිසිදා... හැරයන්නෙ මා

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs