Skip to content

Lyrics

සිංහල
ප්‍රණීත මී පැණි ගෙන ආවත් විස ඇති බඹර තුඩේ උදා එළිය පුබුදා සිය නෙත් පිබිදෙයි නෙළුම් මඩේ පිපෙන පිපෙන හැම මල් නෙළුවත් ගස මල පුබුදනවා ගලන සියළු රළ කරදියරෙහි ගඟ රැළි නංවනවා බිඳින බිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ පිසින පිසින තරමට උපදයි කඳුළැලි බිඳුණු ඇසේ ප්‍රණීත මී පැණි ........ මිනිසුන් පිය සටහන් තැබුවත් නොබිදෙයි කිරණ සදේ මහද ආදරය තව උපදයි ඔබ රිදවුවවත් ළදේ ප්‍රණීත මී පැණි .....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs