Skip to content

Lyrics

සිංහල
මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ සිත දුක් වෙවී විටකදී ඔබේ සැලෙනු එපා මගේ රන් තරුවේ ලොවම ඉදිරියේ ඔබ මට රුහිරුයි තැවෙනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන.. ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන් ඔබගෙයි මාගෙයි එක වාගෙයි ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි හඩනු එපා මගෙ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළංවෙලා මොහොකන සුවදෙන......

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs