Skip to content

Lyrics

සිංහල
මේ පාළු මාවතේ - තනි වී බලා ඉමී පෙරදා ලෙසේ යළී - හමුවේවිදෝ මේ පාළු මාවතේ නෙතගින් සිනා සලා - මනසින් බැඳී නෙතගින් සිනා සලා - මනසින් බැඳී තෙපලූ කතා සිතේ - නොසැලී ඉඳී මේ පාළු මාවතේ වසරක් නොවේ සදා - හිඳිමි බලා වසරක් නොවේ සදා - හිඳිමි බලා කවදාක හෝ යළී - දකිනා තුරා මේ පාළු මාවතේ .../

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs